27.3 C
Galle

පොලිසියේ 4,000ක් ලෙඩ්ඩු ?

Published:

පොලිසියේ 4,000ක් පමණ පිරිසක් යහපත් සෞඛ්‍ය තත්වයෙන් නැතැයි පොලිස්පති චන්දන වික්‍රමරත්න පවසයි.

ඔහු මේ බව කියා සිටියේ මහජන ආරක්ෂක අමාතයාංශයේ උපදේශක කාරක සභා රැස්වීමේ දී අදහස් දක්වමිනි.

යහපත් සෞඛ්‍ය තත්වයක් නොමැති නිලධාරීන් සේවයෙන් ඉවත් කිරීමට කටයුතු කරන්න යැයි මහජන ආරක්ෂක කටයුතු අමාත්‍ය ටිරාන් අලස් එහි දී කීවේය

පොලිස්පතිවරයා පවසන්නේ එම නිලධාරීන් සේවයෙන් ඉවත් කිරීම සහ පොලිසියේ නිලධාරීන් විශ්‍රාම යාම යන හේතූන් මත 16,000ක පමණ පුරප්පාඩු සංඛ්‍යාවක් ඇතිවන බවයි.

Related articles

spot_img
error: Content is protected !!