27.3 C
Galle

විදුලි බිල යළි වැඩිවෙයි

Published:

සමාජ ආරක්ෂණ දායකත්ව බද්ධ විදුලි පාරිභෝගිකයන්ගෙන් අය කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර ඇති බැවින් විදුලි බිල් නැවත වැඩි වනු ඇත.

ලබන ඔක්තෝබර් 01 වැනි දා සිට සියලුම විදුලි පාරිභෝගියන්ගෙන් එම බද්ධ අයකිරීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පවසන්නේ විදුලි ගාස්තු පසුගිය දා ඉහළ දැමූ බැවින් මෙම බද්ධ විදුලි පාරිභෝගිකයන්ගෙන් අය නොකරන ලෙස මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටි බවයි. නමුත් සමාජ ආරක්ෂණ බදු පනතට විදුලි විදුලි සැපයුම ද අදාල වන බැවින් එය අය කිරීමට සිදුවන බව මුදල් අමාත්‍යාංශය දැනුම් දී තිබේ.

Related articles

spot_img
error: Content is protected !!