27.4 C
Galle

කැලණිතිස්ස බිඳවැටීමක්

Published:

කැලණිතිස්ස විදුලි බලාගාරයේ බිඳවැටීමක් සිදුව ඇති බැවින් විදුලි ජනන කටයුතු අත්හිටුවීමට සිදුව ඇත.

දීර්ඝග කාලීන අලුත්වැඩියාවකින් පසු විදුලි ජනන කටයුතු ආරම්භ කළ පසු මෙලෙස එය බිඳ වැටී ඇත්තේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් බව ද වාර්තා වේ.

මේ වනවිට එය යථාතත්වයට පත්කිරීමට ඉංජිනේරුවන් උත්සාහ ගන්නා බව ද පවසයි.

Related articles

spot_img
error: Content is protected !!