27.8 C
Galle

බදුලු කෝච්චිය පීලි පනී

Published:

බදුල්ල සිට කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ සීඝ්‍රගාමී දුම්රියක නැරඹුම් මැදිරියක් අද (28) සවස පීලි පැනීම හේතුවෙන් බදුල්ල මාර්ගයේ දුම්රිය ධාවනය ඇණහිට ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

හැටන් දුම්රිය ස්ථානය සහ රොසැල්ල දුම්රිය ස්ථානය අසළ මල්ලිඅප්පුව ප්‍රදේශයේ දී දුම්රිය මෙලෙස පීලිපැන ඇත.

Related articles

spot_img
error: Content is protected !!