27.2 C
Galle

මහණවීමට පන්සලට ගිය දරුවා මරුට

Published:

හැවිරිදි පිරිමි ළමයකුගේ සිරුරක් හමු වූ බව මිල්ලනිය පොලිසිය කියයි.

මෙලෙස මියගොස් සිටියේ බණ්ඩාරගම, වීදියගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි යෙසිත් ගම්හාන වීරසිංහ නමැති දරුවෙකි.

පොලිසිය පවසන්නේ මහණ කිරීමට බව පවසමින් දෙමාපියන් විසින් එම දරුවා මීට මාසයකුත් දින 06කට පමණ පෙර පාසලෙන් ද ඉවත් කර එම විහාරස්ථානයට බාර කර තිබූ බවයි.

ඔහුගේ සිරුර ඊයේ (28) ලෙනවර විහාරස්ථානයේ ගබඩා කාමයරක සිවුරකින් එල්ලෙමින් තිබිය දී සොයාගෙන ඇත. මෙම මරණය සියදිවි නසාගැනීමක් ද නැතිනම් ඝාතනයක් ද යන්න පිළිබඳ පරීක්ෂණ ආරම්භ වී තිබේ.

Related articles

error: Content is protected !!