28.9 C
Galle

පාර්ලිමේන්තුවේ සිටින ද්විත්ව පුරවැසියන් පිළිබඳ සෙවීම අදින් අවසන්

Published:

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ සිදුකරන විමර්ශන කටයුතු අද (31) අවසන් කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

සියලු මන්ත්‍රීවරුන්ගේ උපන්දින සහ ජාතික හැඳුනුම්පත් අංක පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙතින් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත යොමුකර තිබිණි. ඒ පසුගිය සිකුරාදා (28) දිනයේ දී ය.

‍මේ සම්බන්ධ තොරතුරු අද දිනයේ පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත ලබා දීමට හැකිබව ද ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

Related articles

spot_img
error: Content is protected !!