28.9 C
Galle

සොහොයුරන්ගේ ආරවුලෙන්, මල්ලී මරුට

Published:

රුවන්වැල්ල, මැදගොඩ ප්‍රදේශයේ නිවසක් තුළ ඇති වූ ආරවුලක් අතරතුර ඊයේ (01) සවස තියුණු ආයුධයකින් කපා පුද්ගලයකු ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ මැදගොඩ, අමිතිරිගල ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු සිය සොහොයුරා සහ තවත් අයකු සමඟ මත්පැන් පානය කරමින් සිටිය දී ඇති වූ ආරවුලක දී මෙලෙස ඝාතනය වන්නට ඇතැයි පොලිසිය සැකකරයි.

Related articles

spot_img
error: Content is protected !!