28.9 C
Galle

බස් දෙකක් හැපී සිසුන් ඇතුළු 10 දෙනකු රෝහලට

Published:

නාවලපිටිය මීපිටිය ප්‍රදේශයේ දී අද (02) උදෑසන බස් රථ දෙකක් ගැටීමෙන් පාසල් සිසුන් ඇතුළු 10 දෙනකු තුවාල ලබා නාවලපිටිය රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.

මහනුවර සිට හැටන් දෙසට ධාවනය වූ බසයක් සහ හැටන් සිට මහනුවර දෙසට ධාවනය වූ බස් රථයක් මෙලෙස අනතුරට පත්ව ඇත. එම බස් රථ දෙකම පුද්ගලික බස් රථ බව ද පොලිසිය පවසයි.

Related articles

spot_img
error: Content is protected !!