28.9 C
Galle

පාස්කු නඩුවෙන් රිෂාඩ් නිදහස්

Published:

පාස්කු ප්‍රහාරයේ සැකකරුවකු බවට පත්ව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් එම නඩුවෙන් නිදහස් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (02) නියෝග කළේය.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද යළි කැඳවූ අවස්ථාවේ දී මෙලෙස රිෂාඩ් බදියුදීන් නිදහස් කර ඇත්තේ නීතිපති උපදෙස් අනුව කටයුතු කරමිනි. පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය අප්‍රේල් 21 වැනි දා ඔහු අත්අඩංගුවට තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!