31.6 C
Galle

රාජකීය විදුහල්පති සහ ගුරුවරුන් දෙදෙනකු මානව හිමිකම් කොමිසමට

Published:

කොළඹ රාජකීය විද්‍යාලයේ සිසුවකුට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි.

11 ශ්‍රේණයේ ඉගෙනුම ලබන සිසුවකුට පාසලේ ගුරුවරු දෙදෙනකු පහර දුන් බවත් ඒ හේතුවෙන් සිසුවා රෝහල්ගත කර සිටි බවත් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කර තිබිණි.

මෙම පැමිණිල්ලට අදාලව රාජකීය විද්‍යාලයේ විදුහල්පතිවරයා සහ අදාල ගුරුවරු දෙදෙනා මානව හිමිකම් කොමිෂමට කැඳවා ප්‍රකාශ ලබා ගැනීමට තීරණය කර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!