27.2 C
Galle

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (03) දිනයේ ගනුදෙනු 12,176 ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,190ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 52ක් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,508ක් ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 228
  • කාර්ගීල්ස් සමාගම රුපියල් මිලියන 205
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 100

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 16
  • එස්එන්බී ලීසිං සමාගම  කොටස් මිලියන 7.7
  • ටෙක්ස් ඇග්‍රෝ සමාගම කොටස් මිලියන 2.3

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල්  සමාගම 33%
  • කැන්ඩි හොටෙල් සමාගම 11%
  • හොටෙල් කෝපරේෂන් සමාගම 10%

සංවෘත කවය තුළ කොටස් ගනුදෙනු වූ ආකාරය

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 6.6ක් රුපියල් 6.00 බැගින්
  • කාර්ගීල්ස් සමාගම කොටස් 565,000ක් රුපියල් 225.00 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 318
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 190
  • නන්ද ඉන්වෙස්ට්මන්ට් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලින 183

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 124ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 18ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 106ක මුදලක් කොටස් වෙළෙඳ ‍පොළට එකතු කර තිබිණි.  

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • එයිට්කන්ට් ස්පෙන්ස් සමාගම රුපිියල් මිලියන 77
  • සීඅයිසී සමාගම රුපියල් මිලියන 15
  • ඩිප් ප්‍රඩක්ට් සමාගම රුපියල් මිලියන 07

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 6.7
  • බයිරහා ෆාර්ම් සමාගම රුපියල් මිලියන 01

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!