31.6 C
Galle

කැලණි සරසවියේ ගැටුමක්. සිසුන් පස් දෙනකු රෝහලේ

Published:

නවකවද සිද්ධියක් මුල්කරගෙන ඇති වූ ගැටුමකින් කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තා වේ.

රෝහල්ගත කර ඇත්තේ සමාජ විද්‍යා පීඨයේ තෙවන වසරේ ඉගෙනුම ලබන සිසුන් 05 දෙනෙකි. නවකවද සිද්ධියක් පිළිබඳ කැලණිය පොලිසියට කරන ලද පැමිණිල්ලක් හේතුවෙන් මේ ගැටුම ඇතිවී තිබෙන බව දැනගන්නට ඇත.

මහ ශිෂ්‍ය සංගමයේ නියෝජිතයන් පිරිසක් තමන්ට පහරදුන් බව රෝහල්ගතව සිටින පිරිස පවසති.

Related articles

spot_img
error: Content is protected !!