27.2 C
Galle

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (04) දිනයේ ගනුදෙනු 11,963 ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 817 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 17ක් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,491ක් ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 157
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 150
  • සීයඅයිසී සමාගම රුපියල් මිලියන 58

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 4.8
  • එස්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම  කොටස් මිලියන 2.2
  • එක්ස්පැක් සමාගම කොටස් මිලියන 1.2

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • නේෂන් ලංකා  සමාගම 20%
  • හේලීස් කොනසන්ස් සමාගම 11%
  • මිලේනියම් හවුසින් සමාගම 11%

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 324
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 187
  • නන්ද ඉන්වෙස්ට්මන්ට් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලින 183

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 13ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 11ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 02ක මුදලක් කොටස් වෙළෙඳ ‍පොළට එකතු කර තිබිණි.  

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ඒසීඑල් කේබල් සමාගම රුපිියල් මිලියන 2.9
  • ලංකෙම් ඩිවෙලොප්මන්ට් සමාගම රුපියල් මිලියන 2.7

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • සීඅයිසී සමාගම (X) රුපියල් මිලියන 6.2
  • සම්පත් බැංකුව රුපියල් මිලියන 01

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!