31.6 C
Galle

මිල්ලනිය පාසලේ පහරදීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ පරීක්ෂණයක්

Published:

බණ්ඩාරගම, මිල්ලනියේ පාසල් සිසුන් කිහිප දෙනකුට පහර දී තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ විමර්ශන කණ්ඩායමක් පත්කළ බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්.එන්.රණසිංහ පවසයි.

ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපතිවරයා පවසන්නේ එම සිසුන්ට පාසලේ ගුරුවරුන් කිහිප දෙනකු සහ පොලිස් නිලධාරීන් කිහිප දෙනකු විසින් පහර දී ඇතැයි මූලිික පරීක්ෂණවල දී අනාවරණය වූ බවයි. ගුරුවරයකුගේ මුදල් පසුම්බියක් සොරකම් කළබවට ඇති වූ සැකයක් මත පාසල් සිසුන්ට ගුරුවරුන් විසින් පහර දී අනතුරුව විදුහල්පතිනිය විසින් පොලිසිය කැඳවා අමානුෂික ලෙස පහර දී ඇතැයි ද එහි දී අනාවරණය වී ඇත. එක් සිසුවෙක් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ඇත.

Related articles

spot_img
error: Content is protected !!