27.2 C
Galle

වන අලියා පහර දී වනජීවී සේවකයා මරුට

Published:

උඩවළව ඇත්අතුරු සෙවණේ රඳවා සිටි වන අලියකුගේ පහරදීමෙන් වනජීවී දෙපාර්තමේන්තුවේ සේවකයකු අද (07) මියගොස් ඇතැයි උවඩළව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ පනාකඩුව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ඉෂාර මධුශංක වනසූරිය නමැති 24 හැවිරදි තරුණයෙකි.

ඔහු වනජීවී දෙපාර්තමේන්තුවේ අලි බලන්නකු ලෙස සේවය කරමින් සිටි බවත් පොලිසිය සඳහන් කරයි. අලියාගේ පහරදීම හේතුවෙන් තුවාල ලැබූ ඔහු ඇඹිලිපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇත.

Related articles

error: Content is protected !!