30 C
Galle

පින්නවල අලියකු පහර දී සේවකයෙක් මරුට

Published:

පින්නවල අලි අනාථාගාරයේ සිටි අලියකු  පහරදීමෙන් අද (08) එහි සේවකයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 42ක් වූ තුෂාර මෙත්තානන්ද නමැති අයෙකි. ඔහු ගැමුණු කණ්ඩුල නමින් හඳුන්වන අලිකුගේ පහරදීමකට ලක්ව ඇතැයි එහි සේවකයෝ කියති.

ඇත්අතුරු සෙවණේ සිටි අලියකු පහරදීමෙන් ඊයේ (07) එහි සේවකයකු ද මියගියේය.

Related articles

spot_img
error: Content is protected !!