වඳුරු උණ ආසාදිත තවත් අයෙක් වාර්තා වෙයි පුවත් Published: November 9, 2022 FacebookTwitterPinterestWhatsApp වඳුරු උණ ආසාදිත තවත් පුද්ගලයකු සොයාගත් බව සෞඛ්‍ය අංශ අද (09) පැවසීය. එම පුද්ගලයා ද ඩුබායි සිට පැමිණි අයෙකි. මුළින්ම මෙරටින් වාර්තා වූ වඳුරු උණ රෝගියා ද පසුගිය 01 වැනි දා ඩුබායි සිට ශ්‍රී ලංකාවට පැමිණි අයෙකි. FacebookTwitterPinterestWhatsApp Related articles වැඩිහිටි දිනය දා අවුරුදු 105ක රාජ්‍ය සේවකයාගේ නිවසට ප්‍රාදේශීය ලේකම් යයි! පුවත් October 1, 2026 සම්පත් බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ October 1, 2026 හිටපු ජනපති රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට පහරදීමේ චෝදනාවට කැමරා ශිල්පියා අත්අඩංගුවට පුවත් October 1, 2026 ඇක්සස් ඉංජිනියරින් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ September 30, 2026