27.5 C
Galle

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (04) දිනයේ ගනුදෙනු 14,390 ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 831 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 25ක් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,293ක් ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 83
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 82
  • රේණුක හෝටල් සමාගම රුපියල් මිලියන 70

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගම රුපියල් මිලියන 07
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 04
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම  කොටස් මිලියන 02

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • සොෆ්ට් ලොජික් ෆිනෑන්ස් ®  සමාගම 130%
  • එස්එන්බී ලීසිං  සමාගම (X) 50%
  • ටෝකියෝ සිමෙන්ති සමාගම 20%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • රේණුක හෝටල් සමාගම කොටස් මිලියන 01ක් රුපියල් 69.00 බැගින්
  • එක්ස්පෝ ලංකා සමාගම කොටස් 150,000ක් රුපියල් 150.00 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 303
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 187
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලින 184

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 68ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 08ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 60ක මුදලක් කොටස් වෙළෙඳ ‍පොළට එකතු කර තිබිණි.  

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපිියල් මිලියන 40
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 04
  • හේමාස් සමාගම රුපියල් මිලියන 03

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • සම්පත් බැංකුව රුපියල් මිලියන 1.4
  • එච්එන්බී බැංකුව රුපියල් මිලියන 0.8

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!