27.5 C
Galle

වසන්ත මුදලිගේ ගැන අධිකරණයෙන් දුන් තීන්දුව

Published:

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහේස්ත්‍රාත්වරයකු හමුවට පමුණුවන ලෙසත්, ඔහු අධිකරණ වෛද්‍යවරයකු වෙත යොමුකරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය අද (10) නියෝග කළේය.

එම නියෝගය ලබාදුන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින වසන්ත මුදලිගේ වෙනුවෙන් ඔහුගේ නීතිඥවරු ඉදිරිපත් කළ ‍මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට තීරණය කළ අවස්ථාවේ දී ඉදිරිපත් කළ කරුණු සැළකිල්ලට ගනිමිනි.

Related articles

error: Content is protected !!