26.9 C
Galle

ඩීසල්, භූමිතෙල් මිල ඉහළට

Published:

ලංකා සුදු ඩීසල් සහ ලංකා භූමිතෙල් මිල අද (11) මධ්‍යම රාත්‍රී 12.00 සිට ඉහළ දැමීමට රජය කටයුතු කර තිබේ.

ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 15.00කින් සහ ලංකා භූමිතෙල් ලීටරයක් රුපියල් 25.00කින් වැඩිවෙයි.

ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 415.00ක් වූ අතර නව මිල 430.00ක් බවට පත්වෙයි. ලංකා භූමිතෙල් ලීටරයක් රුපියල් 340.00ක් ලෙස පැවති අතර නව මිල රුපියල් 365.00ක් වෙයි.

අනෙකුත් ඉන්ධන වර්ගවල මිල සංශෝධනය කර නැත.

Related articles

spot_img
error: Content is protected !!