26.9 C
Galle

පස් කඳු උඩරට දුම්රිය ගමනට බාධා කරයි

Published:

උඩරට දුම්රිය මාර්ගයට පස් කඳු කඩා වැටීම හේතුවෙන් අද (13) රාත්‍රී දුම්රිය ධාවනය බාධා සිදුව ඇත.

දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ දියතලාව සහ බණ්ඩාරවෙල දුම්රිය ස්ථාන අතර, ඔහිය සහ ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර මෙලෙස පස් කඳු කඩා වැටී ඇති බවයි. එම පස් සහ ගල් ඉවත්කර දුම්රිය මාර්ගය යථා තත්වයට පත්කිරීම සඳහා අවශ්‍ය සේවකයන් යොදවා ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Related articles

spot_img
error: Content is protected !!