27.5 C
Galle

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (14) දිනයේ ගනුදෙනු 14,484 ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 941 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 55ක් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,364ක් ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 142
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 140
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 64

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 08
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 3.6
  • ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගම කොටස් මිලියන 3.3

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • සෙරනඩිබ් හෝටල් සමාගම ® 22%
  • පැරගන් සමාගම 21%
  • රෝයල් ෆාර්ම් සමාගම 19%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • සම්පත් බැංකුව කොටස් මිලියන 1.2 රුපියල් 32.00 බැගින්
  • ජෝන් කීල්ස් සමාගම කොටස් 255,000ක් රුපියල් 139.00 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 289
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 193
  • නන්ද ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලින 183

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 39ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 62 කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 23ක මුදලක් කොටස් වෙළෙඳ ‍පොළෙන් ඉවත්කරගෙන තිබිණි.  

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 18
  • ඩිප් ප්‍රඩක්ට් සමාගම රුපියල් මිලියන 12
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 03

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම  රුපියල් මිලියන 35
  • මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 19
  • ලංකා ටයිල්ස් සමාගම රුපියල් මිලියන 03

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!