27 C
Galle

ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට පොදු සමා කාලයක්

Published:

නිසි ක්‍රමවේදයෙන් බැහැරව සේවයට වාර්තා නොකර සිටින යුද, ගුවන් හා නාවික හමුදා සාමාජික සාමාජිකාවන්ට පොදු සමා කාලයක් ලබාදීමට ආරක්ෂක අමාත්‍යාංශය කටයුතු කර තිබේ.

ඒ අනුව ඔවුන්ට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා අද (15) සිට දෙසැම්බර් මස 31 වැනි දින දක්වා අවස්ථාව ඇත.

2022 ඔක්තෝබර් මස 25 වැනි දිින හෝ ඊට පෙරප නිවඩු නොලබා සේවයට වාර්තා නොකළ පුද්ගලයන්ට මෙම අවස්ථාව හිමි බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

Related articles

spot_img
error: Content is protected !!