27 C
Galle

හිරුණිකාට ඇප

Published:

පොලිස් රාජකාරියට බාධා කළා යැයි සැකපිට අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු 13 දෙනා රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ අද (15) නියෝග කළේය.

කුරුඳුවත්ත ප්‍රදේශයේ දී විරෝධතාවකට සහභාගී වී පොලිස් රාජකාරියට බාධා කළා යැයි කියමින් ඊයේ (14) ඔවුන් අත්අඩංගුවට ගනු ලැබීය. ඔවුන් කුරුඳුවත්ත පොලිස් භූමියේ විරෝධතාව නිරතවෙමින් සිටිය දී එලෙස අත්අඩගුවට ගැණිනි.

Related articles

spot_img
error: Content is protected !!