27 C
Galle

මාදැල අදිමින් සිටිය දී අකුණක් වැදී මරුට

Published:

අකුණු සැර වැදීමෙන්, මාදැල් අදිමින් සිටි අයකු මියගොස් තවත් කිහිප දෙනකු දැඩි කම්පන තත්වයකට පත්ව ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්ත් උඩප්පුව, කොට්ඨාස 01 පදිංචි කනපදි කජීත් නමැති 28 හැවිරදි විවාහකයෙකි. ඔහු උඩප්පුව, පූනපිටිය, පාරිපාඩු ප්‍රදේශයේ තවත් පිරිසක් සමඟ එක්ව මාදැල් අදිමින් සිටිය දී මෙම අනතුරට ලක්ව ඇත.

Related articles

spot_img
error: Content is protected !!