27 C
Galle

පරිප්පු, රතු කැකුළු සහ සැමන් මිල අඩු කරයි

Published:

ලංකා සතොස අද (16) සිට පරිප්පු, සැමන් සහ කැකුළු සහල් මිල අඩු කර ඇතැයි ලංකා සතොස නිවේදනය කරයි.

ඒ අනවු රතු කැකුළු සහල් කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 205.00ක් ලෙසත්, පරිප්පු කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 389.00ක් සහ ග්‍රෑම් 425ක දේශීය සැමන්ට් ටින් එකක් රුපියල් 540.00කටත් අළෙවි කරන බව පවසයි.

මෙම මිල ගණන්වලට ශ්‍රී ලංකාව පුරා සියලුම සතොස අළෙවිසැල්වලින් එම භාණ්ඩ මිල දී ගැනීමට හැකියාව ඇති බව ද ලංකා සතොස පාරිභෝගිකයන්ට දැනුම් දෙයි.

Related articles

spot_img
error: Content is protected !!