27.1 C
Galle

පරිගණකයේ චාජරය පුපුරා පාසල් සිසුවකු මරුට

Published:

උකුලේ තබාගෙන වැඩකරන පරිගණකයක (Laptop) චාජරයක් පුපුරායාමෙන් පාසල් සිසුවකු මියගොස් ඇතැයි බලපිටිය රෝහලේ පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ ඉඳිකැටියේ, බෙන්වල පාර පදිංචිව සිටි ඩබ්ලිව්.ඒ.සෙනෙත් ඉඳුවර නමැති 14 හැවිරිදි පාසල් සිසුවෙකි.

ඔහු පරිගණකය උකුලේ තබාගෙන වැඩ කරමින් සටිය දී එහි චාජරය පුපුරායාමෙන් අනතුර සිදුව ඇති බවත් දරුවා මියගොස් ඇති බවත් පොලිසිය පවසයි. මරණය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතව තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!