27.5 C
Galle

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (18) දිනයේ ගනුදෙනු 17,540 ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,437 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 216ක් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 7,817 ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 263
  • සිටිසන් ඩිවෙලොප්මන්ට් බැංගුව රුපියල් මිලියන 231
  • රෝයල් සෙරමික් සමාගම රුපියල් මිලියන 186

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 07
  • රෝයල් සෙරමික් සමාගම කොටස් මිලියන 06
  • ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගම කොටස් මිලියන 04

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • සිටිසන් ඩිවෙලොප්මන්ට් බැංකුව 13%
  • ටෙක්ස් ඇග්‍රෝ සමාගම (X) 11%
  • ඒෂියා කැපිටල් සමාගම (X)  10 %

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • රෝයල් සෙරමික් සමාගමේ කොටස් මිලියන 04ක් රුපියල් 28.00 බැගින්
  • සිටිසන් ඩිවෙලොප්මන්ට් බැංකුව කොටස් ලක්ෂ 1.07 රුපියල් 200.00 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 239
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 190
  • නන්ද ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලින 183

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 96ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 02 කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 94ක මුදලක් කොටස් වෙළෙඳ ‍පොළට ආයෝජනය කර තිබිණි.  

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 32
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 18
  • ලංකා ලුබ්රිකන්ට් සමාගම රුපියල් මිලියන 09

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • පීපල්ස් ලීසිං සමාගම  රුපියල් මිලියන 0.8

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!