27.1 C
Galle

රජය කියන්නේ බොරු. උද්ධමනය ගැන දත්ත වැරදියි

Published:

ශ්‍රී ලංකාවේ උද්ධමනය ගැන රජය ඉදිරිපත් කරන සංඛ්‍යාලේඛන ඇස්බැන්දුමක් බවත් සැබෑ උද්ධමනය සඟවා ඇති බවත් ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විදයාව පිළිබඳ මහාචාර්ය ස්ටීව් හැන්කේ පවසයි.

ඔහු මේ බව පවසන්නේ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමිනි.

ශ්‍රී ලංකාවේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව උද්ධමනය පිළිබඳ ඉදිරිපත් කර ඇති නවතම වාර්තාවට අනුව මෙරට උද්ධමනය 66%ක් බව සඳහන් කර ඇත. නමුත් ස්ටීව් හැන්කේ මහාචාර්යවරයා පවසන්නේ සැබෑ උද්ධමනය 115%ක් බවයි.

Related articles

spot_img
error: Content is protected !!