27.3 C
Galle

නිදහස් උළෙල දා, සතුන්ගේ නිදහස අහිමි කරන තීරණයක්

Published:

එමෙන්ම එදින රටපුරා පිහිටි සිනමාශාලාවල ප්‍රවේශපත් ගාස්තු සියයට 50කින් අඩුකිරීමට ද නියමිත බව වැඩබලන ජනමාධ්‍ය අමාත්‍ය හා කැබිනට් ප්‍රකාශක ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.

ජාතික නිදහස් දිනය යෙදී ඇති පෙබරවාරි 04 වැනි දා සියලු වනෝද්‍යාන, උද්භිද උද්‍යාන, විනෝද ස්ථාන නොමිළේනැරඹීමේ අවස්ථාව ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

2023 පෙබරවාරි 04 වැනි දා 75 වැනි නිදහස් දිනය හෙවත් නිදහසේ ප්ලැටිනම් ජුබිලිය සමරනු ලබයි.  එමෙන් ම එදින සියලුම සිනමා ශාලාවල ප්‍රවේශපත්‍ර ගාස්තු 50%කින් අඩු කිරීමට ද තීරණය කර තිබේ.

අද (22) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාව අමතමින් වැඩබලන ජනමාධ්‍ය අමාත්‍ය හා කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ශාන්ත බණ්ඩාර මේ බව කියා සිටියේය.

Related articles

spot_img
error: Content is protected !!