27.3 C
Galle

සමගි ජන බලවේගයේ මන්ත්‍රී පාර්ලිමේන්තුවෙන් එළියට දමයි

Published:

පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා කතා කරමින් සිටිය දී ඔහුට පහරදීමට උත්සාහ කළේ යැයි චෝදනා කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට සභාගර්භයෙන් පිටව යන ලෙස කතානායකවරයා කීවේය.

අද උදෑසන පාර්ලිමේන්තුව ආරම්භවීමෙන් පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී නිමල් ලංසා අයවැය තෙවනවර කියවීමේ විවාදයට එක්වෙමින් කතා කරමින්සිටිය දී මේ ගැටලු සහගත තත්වය ඇතිවිය.

Related articles

spot_img
error: Content is protected !!