27.9 C
Galle

බිරිඳ මැරුවා යැයි සැමියා සොයා මෙහෙයුම්

Published:

පොල්පිතිගම, තල්පත්වැව ප්‍රදේශයේ දී  සිය දියණිය කැටුව ළදරු පාසලට යමින් සිටි මවක අද (24) උදෑසන ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වඩුපොළයාය ප්‍රදේශයේ පදිංචිව සිටි ජී.ජේ.දිනුෂිකා මධුවන්ති නමැති එක්දරු මවකි. ඇය තම දියණිය සමඟ පා පැදියකින් යමින් සිටිය දී යතුරුපැදියකින් පැමිණි ඇගේම සැමියා තියුණු ආයුධයකින් ගෙල කපා මෙම ඝාතනය කර ඇතැයි ද සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් දියත් කර ඇතැයි ද පොලිය පවසයි.

Related articles

spot_img
error: Content is protected !!