රජයේ සේවකයන්ට නිවස අසළට මාරුවීම් පුවත් Published: November 26, 2022 FacebookTwitterPinterestWhatsApp ප්‍රවාහන වියදම් ඉහළ යාම හේතුවෙන් රජයේ සේවකයන්ට තම නිවස අසළ ම රාජකාරී කළ හැකි කාර්යාල වෙත ස්ථාන මාරුවීම් ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ. මේ සම්බන්ධයේන ජනාධිපති කාර්යාලය මගින් වැාඩසටහනක් සැකසීම සඳහා උපදේශක මට්ටමේ සාකච්ඡාවක් ඇති වී තිබේ. FacebookTwitterPinterestWhatsApp Related articles සම්පත් බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ October 1, 2026 හිටපු ජනපති රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට පහරදීමේ චෝදනාවට කැමරා ශිල්පියා අත්අඩංගුවට පුවත් October 1, 2026 ඇක්සස් ඉංජිනියරින් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ September 30, 2026 ගුවන් යානයේ නියමුවන් අතර බිහිසුණු ගැටුමක්, යානය සෞදියට හදිසියේ ගොඩබස්වයි! පුවත් September 30, 2026