27.6 C
Galle

දළදා මාළිගාවේ කොටසක ගින්නක්

Published:

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ මාධ්‍ය ඒකකයේ ගින්නක් හටගෙන ඇතැයි වාර්තා වේ. එහි ඇති යම් යම් ලේඛන සහ උපකරණවලට හානි සිදුවන්නට ඇතැයි ද පැවසෙන අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

මෙම ගින්නෙන් වැඩසිටින මාළිගාවට හෝ වෙනත් ඓතිහාසික කොටස්වලට හානියක් සිදුව නැතැයි ද වාර්තා වෙයි.

Related articles

error: Content is protected !!