28.7 C
Galle

හික්කඩුවේ කඩු පිහි ප්‍රහාරයක්. කිහිප දෙනකුට මාරාන්තික තුවාල

Published:

හික්කඩුවේ දී මීට සුළු වේලාවකට පෙර පුද්ගලයන් කිහිප දෙනකුට තියුණු ආයුධවලින් බරපතල තුවාල සිදුකර ඇතැයි වාර්තා වේ.

අද (30) ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ දී මේ පහරදීම සිදුව ඇති අතර කිසියම් පිරිසක් විශාල ප්‍රමාණයේ පිහි සහ කඩු වැනි තියුණු ආයුධ රැගෙන පැමිණ මාර්ගයේ සිටි පිරිසකට පහර දී තිබේ. කිහිප දෙනකු බිම වැටී තිබෙන බව ද දැනගන්නට ඇත.

ඔවුන්ට මරණීය තුවල සිදුව ඇති බව වාර්තා වේ.

Related articles

spot_img
error: Content is protected !!