28.7 C
Galle

විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු නිකුත්කරයි

Published:

විශ්වවිද්‍යාල සඳහා බඳවා ගැනීමේ කඩඉම් ලකුණු අද (02) සවස නිකුත් කරන බව විශ්වවිද්‍යාල කොමිෂන් සභාව පවසයි.

2021 වර්ෂයේ උසස් පෙළ විභාගයට අදාලව එම කඩඉම් ලකුණු නිකුත් කරයි.

කඩඉම් ලකුණු පිළිබඳ විස්තර අද සවස www.ugc.ac.lk වෙබ් අඩවියෙන් ලබාගැනීමේ හැකියාව ඇත.

Related articles

spot_img
error: Content is protected !!