28.7 C
Galle

ක්‍රිකට් කණ්ඩායමේ ගැටලු විමර්ශනයට විශේෂ කමිටුවක්

Published:

විස්සයි 20 ලෝක කුසලාන තරඟාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල වී ඇති චෝදනා විමර්ශනය කිරීම සඳහා විශේෂ කමිටුවක් පත්කිරීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ කටයුතු කර තිබේ.

විශ්‍රාමික විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධනගේ සභාපතිත්‍වයෙන් මේ කමිටුව පත්කර ඇත. එහි සෙසු සාමාජිකයන් ලෙස හිටපු අමාත්‍යාංශ ලේකම් කිංස්ලි ප්‍රනාන්දු, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සුදත් නාගහමුල්ල, විශ්‍රාමික රියාද් අද්මිරාල් ආනන්ද පීරිස්, හිටපු ක්‍රිකට් ක්‍රීඩක නලීන් ද අල්විස්, නීතිඥ ශලනි රොශානා ප්‍රනාන්දු පත්කර ඇත.

Related articles

spot_img
error: Content is protected !!