28.7 C
Galle

බිරිඳ මරා, සැමියා සිය දිවි නසාගනී

Published:

ගාල්ලේ අක්මීමණ පොලිස් බල ප්‍රදේශයේ පිහිටි මාදොළ, පුවක්වත්ත ප්‍රදේශයේ දී අද (05) බිරිඳ ඝාතනය කළ සැමියා ගෙල වැළලාගෙන මිය‍ගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ ඉමදුව විතානගේ ධම්මිකා නමැති 32 හැවිරිද දෙදරු මවකි.

මොට ආයුධයකින් හිසට පහර දී ඇය ඝාතනය කර ඇතැයි ද, බිරිඳගේ මළ සිරුරු නිවසේ මුළුතැන්ගේ ඇති අතර සැමියාගේ සිරුර කාමරයක එල්ලෙමින් තිබෙන බව ද පොලිසිය කියයි. ‍

Related articles

spot_img
error: Content is protected !!