27.6 C
Galle

පුංචි ඡන්දයට නාම යෝජනා කැඳවීම දෙසැම්බර් අවසානයේ දී

Published:

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා කැඳවීම දෙසැම්බර් මස අවසන් සතියේ දී ප්‍රකාශයට පත්කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.

මැතිවරණ කොමිෂන් සභාව අද (08) රැස් වූ අතර එහි දී මෙම තීරණයට එළැඹ ඇත.

2022 මාර්තු මාසයේ දී පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබූ නමුත් රජය විසින් සියලු ම පළාත්පාලන ආයතනවල නිල කාලය වසරකින් දීර්ඝ කරන ලදී.

Related articles

error: Content is protected !!