31.6 C
Galle

පොලිසියට සද්දෙ දැමූ ගාල්ලේ තරුණයා රිමාන්ඩ්

Published:

දේශපාලන සම්බන්ධතා ගැන පවසමින් පොලිසියට බැන තර්ජනය කරමින් රාජකාරියට බාධා කළ වරදට අත්අඩංගුවට ගත් පුද්ගලයා ලබන 23 වැනි දා දක්වා රිමාන්ඩ් කරන ලෙස නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් අද (09) නියෝග කළේය.

මෙලෙස රිමාන්ඩ් කරන ලද්දේ මහරගම ප්‍රදේශයේ කරණවෑමියකු ලෙස කටයුතු කරන ගාල්ල බටදූවේ පදිංචි අයෙකි.

ඔහු මානසික සෞඛ්‍යය සම්බන්ධ වෛද්‍යවරයකුට පෙන්වා වාර්තාවක් ලබාගන්නා‍ ලෙස ද අධිකරණය වැඩිදුරටත් නියෝග කළේය.

Related articles

spot_img
error: Content is protected !!