26.7 C
Galle

මගී ගුවන් යානයක් කඩා වැටේ (වීඩියෝ සහිතයි)

Published:

නේපාලයේ පොකාරා ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආසන්නයේ දී පුද්ගලයන් 72 දෙනකු රැගත් ගුවන් යානයක් අද (15) දහවල් කඩා වැටී ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

යෙටී ගුවන් සේවයට අයත් මෙම යානයේ මගීන් 68 දෙනකු සහ කාර්ය මණ්ඩලයේ 04 සිටි බව කියයි. ගලවාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ගුවන්තොටුපොළ ද මේ වනවිට වසා දමා ඇති බවයි.

මෙම ගුනව්ත‍ොටුපොළ නේපාලයේ කත්මණ්ඩු අගනුවර සිට කිලෝ මීටර 200ක් පමණ දුරින් පිහිටා ඇත. මළ සිරුරු 16ක් ගලවාගැනීමේ කණ්ඩායම් විසින් ගිනිගන්නා යානයෙන් පිටතට ගෙන ඇත.

Related articles

spot_img
error: Content is protected !!