26.9 C
Galle

“දිමුත්” නායකත්වයට සමුදෙයි

Published:

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ වර්තමාන නායක දිමුත් කරුණාරත්න නායකත්වෙයන් ඉවත්වන බව ප්‍රකාශයට පත්කර තිබේ.

ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ පැවැත්වෙන අයර්ලන්තය සමඟ ටෙස්ට් තරඟ දෙකෙන් පසු තමන් තවදුරටත් නායකත්වය බාරගන්නේ නැතැයි ඔහු අද (20) නවසීලන්තය සමඟ පැවැති ටෙස්ට් තරඟය අවසානයේ කීවේය.

නවසීලන්ත සංචාරයේ පළමු තරඟ ඉතාමත් තියුණු තරඟයකින් තරඟයේ අවසන් පන්දුවේ දී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වූ අතර දෙවැනි ටෙස්ට් තරඟය අද අවසන් වූයේ ශ්‍රී ලංකාවට ඉනිමික පරාජයක් උරුම කර දෙමිනි.

එම තරඟය අවසානයේ දිමුත් කරුණා රත්න මේ කරුණු කියා සිටියේය.

Related articles

spot_img
error: Content is protected !!