29.4 C
Galle

අධික අව් රශ්මියෙන් 11 දෙනකු මරුට

Published:

අධික උෂ්ණත්වයක් සහිතව අව් රශ්මියට නිරවාරණය වීම හේතුවෙන් ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයේ පුද්ගලයන් 11 දෙනකු මියගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

මෙලෙස මියගොස් ඇත්තේ විවෘත පිට්ටනියක පැවැති උපහාර උළෙලකට සහභාගීවෙමින් සිටි පුද්ගලයන් පිපරිසකි. දැඩි අව් රශ්මිය හේතුවෙන් රෝගාතුර වූ පිරිසක් රෝහල්ගත කර ඇති අතර ඒ අතරින් 11 දෙනකු මියගොස් ඇත.

එරට මාධ්‍ය වාර්තා කරන්නේ තවත් පිරිසක් විජලනය හේතුවෙන් රෝගී තත්වයට පත්ව සිටින බවයි.

Related articles

spot_img
error: Content is protected !!