27 C
Galle

චීන රෝහලක ගින්නකින් 21ක් මරුට

Published:

චීනයේ, බීජිං නගරයේ රෝහලක ඊයේ (18) සවස ඇති වූ ගින්නකින් 21 දෙනකු මියගොස් තිබේ.

මෙම ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන ඒකක නිසි පරිදි ක්‍රියාත්මක නොවුණු බවට චෝදනා එල්ල වී ඇත. රෝහලේ සිටි රෝගීන් ඇඳ ඇතිරිලි භාවිතා කරමින් පහළට පනින දර්ශන පවා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබේ.

චීන බලධාරීන් පවසන්නේ මෙම ගින්න සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදුකරන බවයි.

Related articles

spot_img
error: Content is protected !!