29.4 C
Galle

පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉල්ලා ජන පවුර අද

Published:

පාස්කු ඉරිදා ප්‍රහාරයට වසර 04ක් සම්පූර්ණවන අද ‍(21) කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ සිට කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය දක්වා ජන පවුරක් නිර්මාණය කිරීමට සැළසුම් කර තිබේ.

කොළඹ මීගමුව ප්‍රධාන මාර්ගයේ මේ ජන පවුර නිර්මාණය කරයි.

එමෙන් ම රාත්‍රී 8.45ට ප්‍රහාරයෙන් මියගිය පිරිස සිහිකරමින් විනාඩි 02ක නිශ්ශබ්දතාවක් ද පැවැත්වීමට නියමිතව ඇත.  වින්දිතයන්ට යුක්තිය ඉල්ලා මෙම ජන පවුර නිර්මාණය කරයි.

Related articles

spot_img
error: Content is protected !!