29.4 C
Galle

නිවසක පස් දෙනෙක් කපා කොටා ඝාතනය කරලා

Published:

යාපනයේ ඩෙල්ෆ් දූපතේ ජැටිය ආසන්න නිවසක පුද්ගලයන් 05 දෙනකු කපා කොටා ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි.

අද (22) අලුයම මෙම ඝාතනය සිදුවන්නට ඇතැයි පොලිසිය සැකකරන අතර නිශ්චිත වේලාවක් අනාවරණය වී නැත. තුවාල ලබා සිටි තත් කාන්තාවක් රෝහලගත කර ඇත.

මියගොස් ඇති අතර කාන්තාවන් තිදෙනකු සහ පිරිමි පුද්ගලයන් දෙදෙනකු සිටින අතර ඔවුන් ඥාතීන් බව ද සියලු දෙනාම වැඩිහිටි පුද්ගලයන් බව ද පොලිසිය කියයි.

Related articles

spot_img
error: Content is protected !!