29.4 C
Galle

පළාත් පාලන මැතිවරණය, නව සීමා නිර්ණය අනුව

Published:

පළාත් පාලන මැතිවරණය නව සීමා නිර්ණය අනුව පැවැත්වීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබේ. ඒ අනුව පළාත් පාලන සභිගයන් සංඛ්‍යාව 4,714ක් දක්වා අඩු වීමට නියමිතව ඇත.

නව සීමා නිර්ණය අනුව මැතිවරණය පවත්වන්නේ නම් ඒ සඳහා යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත විය යුතුය.

නව සීමා නිර්ණය අනුව මැතිවරණය පැවැත්වෙන්නේ නම්, දැනට කැඳවා ඇති නාම යෝජනා අහෝසි කිරීමට සිදුවන අතර, එවැනි යෝජනාවක්  පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කර සම්මත කරගැනීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී තිබේ.

Related articles

spot_img
error: Content is protected !!