27.8 C
Galle

හම්බන්තොට ආසන්න මුහුදේ භූමිකම්පාවක්. ප්‍රදේශ රැසකට දැනිලා

Published:

හම්බන්තොට සිට කිලෝ ඹීටර 25ක් පමණ ඈත මුහුදේ අද (24) අලුයම 12.45ට පමණ රිච්ටර් මාපක 4.4ක භූමිකම්පාවක් සිදු වූ බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පවසයි.

එම කම්පනය ප්‍රදේශ ගණනාාවකට දැණුනු බව ද සඳහන් වේ.

කෙසේ වෙ‍තත් ඇමෙරිකානු භූ විද්‍යා පර්යේෂණ ආයතනයේ එවැනි භූමිකම්පාවක් පිළිබඳ සඳහනක් නැත.

Related articles

spot_img
error: Content is protected !!