29.4 C
Galle

ජපානයෙන් යෙන් මිලියන 503ක් ලැබෙයි

Published:

ශ්‍රී ලංකාවේ රෝහල්වල වෛද්‍ය හෝ සායනික අපද්‍රව්‍ය කළමනාකරණය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියක් සඳහා ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිත ආයතනයෙන්, යෙන් මිලියන 503ක මුදලක් ලබාදීමට අදාල ගිවිසුම් අත්සන් අද (26) අත්සන් කෙරිණි.

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම් කේ.එම්.මහින්ද සිරිවර්ධන සහ ජපාන තානාපති මිසුකොෂි හිදෙයකි, ජයිකා ආයතනය වෙනුවෙන් එහි ශ්‍රී ලංකා කාර්යාලයේ ප්‍රධානී යමාඩා ටෙට්සුයා මෙම ගිවිසුමට අත්සන් තැබීය.

Related articles

spot_img
error: Content is protected !!