29.4 C
Galle

බේරුවල පුද්ගලයෙක් මැලේරියාවෙන් මරුට

Published:

ශ්‍රී ලංකාව මැලේරියාව තුරන් කළ රටක් ලෙස පිළිගත්ත ද බේරුවල චීන කොටුව නලින් හජ්ජියාර් මාර්ගයේ පදිංචි පුද්ගලයකු මැලේරියාවෙන් මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

එම මරණය සිදුව ඇත්තේ අප්‍රේල් මස 15 වැනි දා ය. මියගොස් ඇත්තේ 37 හැවිරිදි පිපරිමි පුද්ගලයකි. ඔහු විදෙස් සංචාරයක නිරතව සිට පැමිණ ඇති බව ද අනාවරණය වී ඇත.

Related articles

spot_img
error: Content is protected !!